අපගේ Facebook පිටුවේ පලවූ වචනයෙන් යළි අරුත් ගැන්වුනු සේයා රු පෙළක්. සංශිප්ත මාධ්‍යයෙන් ගෙන එන ගැඹුරු දහම් අරුත් ඔබගේ ප්‍රඥා ඇස වඩා ගැනීමටම හේතු වේවා! නිවී සැනසෙන්න සංසාර සයුර සතුට සොයා යන දිගු ගමන Freedom මායාව පලා යාම ඔබ කොහිද? සංසාර මාවතේ මම යන උජාරුව ඇත….නැත….මැද….. කර්ම දායාදය සසර සිරිපා කරුණාව සිත නැමති විජ්ජව ඇරඹුමම කඳුලක් වෙලා විශේෂ ඔබ සංසාර නම් වෙමි නිවනින්ම නිවෙත්වා නිස්සරණයමයි එකම ගැලවීම ආරාධනාව ඔබට නිවන් සුව ලැබේවා ඔබවහන්සේ අනන්තයි නොදැවුන සිත නිවේමයි එමි නිසන්සලේ රසය හරි පුදුමයි චක්ඛුුං උදපාදී නිශ්චල සමග එක්වන්න සං + සාරය දුක ඇති වන්නේම…… සෙවණැල්ලක් වාගේ හිත ලඟම දැවටෙනා හිත එක්ක ගණුදෙනු සත්‍යවාදී බව කළ්‍යාන මිත්‍රයා මඩේ පිපුනු සුවද නෙලුම දඟලන සිත මුහුදු ජලය පරයන කඳුලු බින්දු අත්හැරීමද අථල තැන හිමි නොවෙනා බව නොදැනී සං සාරය පසුපස සෙවණැල්ලක් වාගේ වෛරයෝ වෛරයෙන් නොසන්සිදෙත් ඔබ වෙනස වන්න ඔබ “ඔබ” වූ දින